අපගේ මුලික ධර්මතාවයන් 16

 1. බයිබලය දේවානුභාසම්පන්නය.
 2. එකම සැබෑවූ දෙවියන්වහන්සේ.
 3. ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස් සම්පුර්ණ ලෙසම දෙවියන්වහන්සේය.
 4. මිනිස් සංහතියේ වැටීම.
 5. මිනිස් සංහතියේ ගැලවීම.
 6. සභාවේ නියමයන්.
                    වතුර බෞතිස්මය.
                    ශුද්ධවූ සහභාගිත්වය.
 7. ශුද්ධාත්මයණන් තුල බෞතිස්මය.
 8. ශුධාත්ම බෞතිස්මයේ මුලික භාහිර සාක්ෂිය.
 9. පාරීශුද්ධීකරණය
10. සභාව සහ එහි කාර්‍යභාරය.
11. සේවය.
12. දිව්‍යමය සුවය.
13. ආශිර්වාදලත් බලාපොරොත්තුව.
14. ක්‍රිස්තුස්වහන්සේගේ සහශ්‍රවර්ෂ රාජ්‍ය පාලනය.
15. අවසාන විනිශ්චය.
16. නව අහස හා නව පොලොව.



Translated from The Assemblies of God Our 16 Doctrines.