ඉරණම වෙනස් කළ
හැකිද?
බොහෝ
මනුෂ්‍යන් අනාගතය ගැන කිසිම බලා පොරොත්තුවක් නැතිව භයෙන් , සැකෙන් හා දුකෙන් ජිවත්
වෙනවා .ඒ වගේම මනුෂ්‍යන් අතර මතයක් තියෙනවා ජිවිතයේ සෑම දේම ඔහුගේ හෝ ඇයගේ “ඉරණම” අනුව සිදු වෙන
බවට.ඉරණමට මනුෂ්‍යගේ ජිවිතේ පාලනය කළ හැකි ද? ජිවිතේ සෑම දේම සිදු වන්නේ ඉරණමට අනුවද?
ඇත්තෙන්ම පිළිතුර නැත කියා දිමට හැක. මනුෂ්‍යගේ ජිවිතේ දුක,රෝග,ප්‍රශ්න,ශාප හා
එවැනි සියලු දේ සිදු වන්නේ පරමිපරාවෙන් හෝ තමන්ගේම වැරදි නිසාය.එහෙත් කෙනෙක්
සිතනවානමි පරමිපරාවෙන් කෙසේද මෙවැනි දේ අපට පැමිනෙන්නේ හා අපි කොහොමද මෙයින් නිදහස් වන්නේද කියා
අසන්නේ නමි, ඒ ගැන මෙසේ පැහැදිලි කිරිමට කැමති.
මෙලොවට
උපදින හැම කෙනෙක්ම පාපය කරණකොට ගෙන තමයි උපත ලබන්නේ.ඊට හේතුව අපේ ආදි මුතුන්
මිත්තන් සමහර පාප කාරි දේවල් වල නිරතව සිටි නිසාය.පවි නොකර ජිවත් විමට කිසිවෙකුටත්
නොහැකිය.කෙසේ හෝ මෙලෙස මෙලොවට උපදින හැම කෙනෙක්ම පාපය කරණකොට ගෙන උපදි.එහෙත් අපට
පාපයට (ඉරණමට) අපගේ ජිවිතේ පාලනය කිරිමට බලය නොදි ජිවත් විමට හැකි මාර්ගයක්
ඇත.එනමි අපට පාපයෙන් නිදහස් විමට මාර්ගයක් තියෙනවා.ඒ මාර්ගය තුලින් ගියොත් ඉරණම
විසින් අපගේ ජිවිත සදහා තින්දු කර ඇතැයි අප සිතන සියලු දේවල් වලින් අපට නිදහස්
විමට හැක.මෙලොව සෑම මනුෂ්‍යන්ගේ පාප උදෙසා කිසිම පාපයක් නොකරපු කෙනෙක් සියල්ලන්
උදෙසා තමන්ගේ ජිවිතේ පුඡා කළා.ඒ පුඡා වු තැනැත්තා යේසුස් ක්‍රිස්තුස්
වහන්සේය.යේසුස් වහන්සේට පමනයි අපගේ ඉරණම වෙනස් කළ හැක්කේ.මෙය විශ්වාස කරන සියලු
දෙනාට ජිවිතේ දුක,රෝග,ප්‍රශ්න,ශාප යන සියලු දේවලින් නිදහස් විමට
හැකිය.කිරිමට ඇත්තේ තමන් පවි කාරයෙක් බව පිළිගැනිම හා තමන්ගේ සියලු පවි උදෙසා යේසුස්
වහන්සේ පුඡා වු බව විශ්වාස කිරිම පමනි.එසේ කරන්නේ නමි ඔබගේ ජිවිතේ සියලු පවි සදහා
ඔබට සමාව ලැබෙන අතර මෙතැන් පටන් ඉරණම විසින් තවත් ඔබව පාලනය කරන්නට යන්නේ නැත.
